ෂාරුක් ඛාන්ට සුපිරි අල්ලස් යෝජනාවක්

584

මත්ද‍්‍රව්‍ය චෝදනා සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන සිටින සුපිරි නළු ෂාරුක් ඛාන් ගේ පුත් ආර්යන් ඛාන් නිදහස් කිරීමට ඉන්දීය මත්ද්‍රව්‍ය පාලන කාර්යාලයේ නිළධාරීන් රුපියල් කෝටි 25ක අල්ලසක් ඉල්ලා ඇතැයි එරටින් වාර්තා වේ.
අවශ්‍ය නම් එය ඉන්දීය රුපියල් කෝටි 18 දක්වා අඩු කල හැකි බවද ඔවුහු සඳහන් කර ඇතැයි ප‍්‍රභාකර් සේල් නමැති සාක්ෂිකරුවකු හෙලි කර තිබේ.
මේ වන විටත් ෂාරුක් ඛාන්ගේ පුත් ඉන්දීය බන්ධනාගාරයේ පසුවේ.

advertistmentadvertistment
advertistmentadvertistment