ෂේන් වොන් මියයයි

794


ඔ්ස්ටේ‍්‍රලියානු ක‍්‍රිකට් කණ්ඩායම නියෝජනය කළ දක්ෂ දග පන්දු යවන ක‍්‍රීඩකයෙක්වූ ෂේන් වෝන් හදිසි හෘදයාබාධයකින් මියගොස් ඇතැයි විදෙස් මාධ්‍ය පවසයි.මියයන විට ඔහු 52 වැනි වියේ පසු විය.

advertistmentadvertistment
advertistmentadvertistment