සංක‍්‍රමණිකයන් හයක් රැගත් යානාව කඩා වැටී නියමුවා පැන යයි

209

සංක‍්‍රමණිකයන් හයදෙනකුු ප‍්‍රවාහනය කරමින් සිටි කුඩා යානාවක් ටෙක්සාස් කාන්තාරයට කඩා වැටීමෙන් පසු නියමුවා පැන ගොස් ඇත.

 යානාවේ සිටි එම සංක‍්‍රමණිකයන් බරපතළ තුවාල ලබා තිබේ. යානාවේ ගමන් කළ හැකි මගින් සංඛ්‍යාව සිව් දෙනකු වූවත් සයදෙනෙක් එහි ගමන් කර ඇත. මෙම යානාව පැද වූ නියමුවා ටොබියාන් පෙනර් නැමැත්තකු බව හඳුනාගෙන ඇත.

advertistmentadvertistment
advertistmentadvertistment