සංචරණ ඇදිරි නීතිය කඩමින් තිලීපන් සමරයි

156

සංචරණ ඇදිරි නීතිය හා කොරෝනා නීති උල්ලංඝනය කරමින් දෙමළ ජාතික සන්ධානය තිලීපන්ගේ 34 වෙනි ගුණ සමරුව සදහා උත්සව රැසක් ඊයේ සිට 26 වෙනිදා තෙක් උතුරු පළාතේ සංවිධානය කොට තිබේ.
ඉන්දීය සාම සාධක හමුදාව ඉවත් වන ලෙස ඉල්ලමින් හා තවත් ඉල්ලීම් කීපයක් මුල් කර ගනිමින් තිලීපන් විසින් මාරාන්තික උපවාසයක් ආරම්භ කරණ ලද්දේ 1987 සැප්තැම්බර් 15 වෙනි දාය.

advertistmentadvertistment
advertistmentadvertistment