සංචරණ සීමා 31 දා තෙක් දීර්ඝ වෙයි

95

දිවයින පුරා දැනට බලාත්මක අන්තර් පළාත් සංචරණ සීමා මෙම මස 31 වැනිදා අලූයම 4 දක්වා තවදුරටත් පවත්වා ගෙන යෑමට රජය තීරණය කර ඇත.

මේ සම්බන්ධව කොවිඞ් පාලන ජනාධිපති බළකායේ සාමාජික යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා සඳහන් කළේ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් අදාළ අංශ වෙත ඊට අදාළ උපදෙස් ලබාදුන් බවය. ඒ අනුව අත්‍යවශ්‍ය රාජකාරි කටයුතු සඳහා හැර පළාත් අතර සංචරණය කළ නොහැකිය. අද සිට සංචරණ සීමා ලිහිල් කිරීමට රජය මීට පෙර අවධානය යොමු කර තිබුණි.

උපාලි ද සේරම්

 

advertistmentadvertistment
advertistmentadvertistment