සංචරණ සීමා 31 දා තෙක්

180


දිවයින පුරා දැනට ක‍්‍රියාත්මක අන්තර් පළාත් සංචරණ සීමා මෙම මස 31 වැනිදා තෙක් දීර්ඝ කිරිමට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා උපදෙස් දී ඇත.මෙම සංචරණ සීමා හෙට ඉවත් කිරීමට අවධානය යොමුවී තිබුණි.

advertistmentadvertistment
advertistmentadvertistment