සංචාරකයන් පැමිණීම 270.2% කින් වැඩිවේ

200

ඉකුත් වසරේදී (2022) දී මෙරට සංචාරක පැමිණීම 719,978 ක් දක්වා සියයට 270.2 කින් වර්ධනය වී ඇත.

2021 වසරේදී පැමිණි මුළු සංචාරකයන් ගණන 194,495 දෙනකු පමණි.

මේ අතරම සංචාරක ඉපයීම 2021 වසරේ වාර්තා වූ ඇමරිකානු ඩොලර් මිලියන 506.9 සිට ගිය වසරේ (2022) දී ඇමරිකානු ඩොලර් මිලියන 1136.3 දක්වා සියයට 124.2 කින් වර්ධනය වී ඇතැයි ශ්‍රී ලංකා මහ බැංකුව නිකුත් කළ නවතම වර්තාවක දැක්වේ.

ශ්‍යාම් නුවන් ගනේවත්ත

advertistmentadvertistment
advertistmentadvertistment