සංචාරකයින් අතර රුසියානුවන් පළමු තැන

251


මේ නොවැම්බර් මාසයේ පළමු දින 22 තුළ ශ්‍රී ලංකාවට විදෙස් සංචාරකයින් 41,308 ක් පැමිණ ඇති බව ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය පවසයි.
මේ අනුව 2022 වසරේ මේ දක්වා කාලය තුළ දී මෙරටට පැමිණ ඇති සමස්ත සංචාරකයින් සංඛ්‍යාව 609,566 ක් ලෙස ද වාර්තා වේ.
නොවැම්බර් මාසයේ දී පැමිණ තිබෙන සංචාරකයින් අතරට රුසියානුවන් 10,066 ක් හා ඉන්දියානුවන් 7,021 ක් ඇතුළත්ය.

advertistmentadvertistment
advertistmentadvertistment