සංචාරකයින් 69941ක් දෙසැම්බරයේ ඇවිත්

104

මෙම මස ගතවූ දින 26 ක කාලයේදී මෙරටට සංචාරකයන් 69941 දෙනෙකු පැමිණ ඇතැයි සංචාරක අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා කියයි.

ඉන්දියාවල රුසියාව, එක්සත් රාජධානිය, ජර්මනිය, ඕස්ට්‍රෙිලියාව, ඇමෙරිකාව, ප්‍රංශය, මාලදිවයින, යුක්රේනය හා කසකස්ථානය යන රටවලින් වැඩි වශයෙන් සංචාරකයන් පැමිණ ඇති බවත් හෙතෙම පැවසීය.

සංචාරක ප්‍රවර්ධන කාර්යාංශය මගින් ප්‍රවර්ධන වැඩසටහන් සංවිධානය කළ රටවලින් සංචාරකයන් වැඩි පිරිසක් පැමිණි තිබිම විශේෂත්වයක් බවත් ඇමතිවරයා කීය.

advertistmentadvertistment
advertistmentadvertistment