සංචාරක කර්මාන්තයට ආධාරක ක‍්‍රමයක්

180

මෙරටට සංචාරකයන් වැඩි වශයෙන් ගෙන්වන හෝටල් සහ සංචාරක නියෝජිත ආයතන සඳහා දිරි ගැන්වීමට කර්මාන්ත ආධාරක යෝජනා ක‍්‍රමයක් හඳුන්වා දීමට යයි.
සංචාරකයන් මෙරටට පැමිණීම වැඩිකර ගැනීම මෙහි අරමුණ බව සංචාරක අමාත්‍යංශය පවසයි.
මෙයට අඳාලව කැබිනට් පත‍්‍රිකාවක් ද ඉදිරිපත් කිරීමට කටයුතු යොදා ඇතැයි සංචාරක ඇමති ප‍්‍රසන්න රණතුංග මහතා පවසයි.

advertistmentadvertistment
advertistmentadvertistment