සංචාරක කර්මාන්තයේ වර්ධනයක්

142

මේ වසරේ ජනවාරි සිට ජූනි දක්වා මාස හයක කාලයේ දී සංචාරක කර්මාන්තයෙන් ඇමෙරිකානු ඩොලර් මිලියන 739.8 ක ආදායමක් උපයාගෙන ඇතැයි මහ බැංකුව පවසයි.
එය 2021 වසරේ මුල් මාස 06 තුළ වාර්තා වූ ඇමෙරිකානු ඩොලර් මිලියන 44.1 හා සැසඳීමේ දී සියයට 1,578 ක වර්ධනයක් බව මහ බැංකුව නිකුත් කළ නවතම වර්තාවක දැක්වේ.

advertistmentadvertistment
advertistmentadvertistment