සංවර්ධන නිළධාරීන් ස්ට‍්‍රයික්

206

වැටුප් විෂමතා, උසස්වීම ඇතුලු ඉල්ලීම් නවයක් මුල් කරගනිමින් සංවර්ධන නිළධාරීන් අද (14) දින වෘත්තීය කී‍්‍රයා මාර්ගයකට අවතීර්ණ වී ඇත.
ඔවුන් අද දින දිස්තී‍්‍රක්ක 17ක උද්ඝෝෂන ව්‍යාපාරද සංවිධානය කර තිබේ.

advertistmentadvertistment
advertistmentadvertistment