සංවර්ධන ලොතරැයි මණ්ඩලය ‘සුපිරි ධනයෝගය’ වෙළෙඳපොළට හඳුන්වා දෙයි

148

සංවර්ධන ලොතරැයි මණ්ඩලයේ ඉතා ජනප්‍රිය ලොතරැයිපතක් වන ‘ලග්න වාසනාව’ ටිකට් පතෙහි විශේෂ දිනුම් ඇදීමක් සමඟ නවතම ටිකට් පතක් ‘සුපිරි ධනයෝගය’ නමින් වෙළෙඳපොළට හඳුන්වාදීම ඊයේ (07 දා) සංවර්ධන ලොතරැයි මණ්ඩලයේදී සිදුවිය.

සංවර්ධන ලොතරැයි මණ්ඩල සභාපති ප්‍රධාන විධායක නිලධාරි අජිත් ගුණරත්න නාරගල මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැති මෙම උත්සවයේදී, අලෙවි නියෝජිත මහතකු වෙත සභාපතිතුමන් විසින් නව ටිකට්පත් භාරදීම සහ සභාපතිතුමන් ප්‍රමුඛ සංවර්ධන ලොතරැයි මණ්ඩලයේ නිලධාරි මණ්ඩලය සමගින් අලෙවි නියෝජිත මහත්ම මහත්මීන් සමූහ ඡායාරූපයකට මුහුණ දුන් අයුරු.

සංවර්ධන ලොතරැයි මණ්ඩලය ‘සුපිරි ධනයෝගය’ වෙළෙඳපොළට හඳුන්වා දෙයි

ඡායා – සමන් රණවීර

advertistmentadvertistment
advertistmentadvertistment