සංශෝධිත අය වැය ලබන සතියේ

157


මෙවර 2022 වසර සඳහා අයවැය සංශෝධිත පනත් කෙටුම්පත මෙම මස 09 වැනිදා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට අද පැවැති පක්ෂ නායක රැස්වීමේදී තීරණය කර ඇත.එසේම 22 වැනි ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පත 10 වැනිදා ඉදිරිපත් කිරීමට ද ජනාධිපතිවරයා පාර්ලිමේන්තවේදී ඉදිරිපත් කළ ආණ්ඩුවේ ප්‍රතිපත්ති ප්‍රකාශය පිළිබඳ සභාව කල් තැබීමේ විවාදය 09,10 සහ 12 යන දින වලදී පැවැත්වීමටද තීරණය කර තිබේ.

advertistmentadvertistment
advertistmentadvertistment