සංස්ථාව ඉන්ධන නොදෙන තෙල් ගබඩා

432


ඛණිජ තෙල් සංස්ථාවේ අනුමැතියකින් තොරව පවත්වාගෙන යන තෙල් ගබඩා ටැංකි වෙත ඉන්ධන නිකුත් නොකරන බව සංස්ථාව පවසයි.මෙවැනි තෙල් ගබඩා ටැංකි 2100කට වැඩි ප්‍රමාණයක් ඇති බව පවසන සංස්ථාව මෙම ටැංකි ව්‍යාපාරික ස්ථාන සහ පාරිභෝගික සේවා ආයතන ලෙස පවත්වාගෙන ගොස් ඇතැයිද පවසයි.

advertistmentadvertistment
advertistmentadvertistment