සංස්ථා සිමෙන්ති මිල වැඩි කරයිි

659

සංස්ථා සිමෙන්ති කොට්ටයක මිල අද මධ්‍යම රාත‍්‍රී සිට රුපියල් 100 කින් ඉහළ දමන බව එම සමාගම පවසයි. ඒ අනුව හෙට සිට සංස්ථා සිමෙන්ති කිලෝ 50 කොට්ටයක නව මිල රුපියල් 1375 කි.

advertistmentadvertistment
advertistmentadvertistment