සංහිඳියා සාකච්ඡාවෙන් ටීඑන්ඒ නැගිට යයි

319

සංහිඳියාව පිළිබඳව රජය සමග පැවැත්වූ 2 වැනි සාකච්ඡාවෙන් ද්‍රවිඩ සන්ධානය පිටව ගොස් ඇත.

එම සාකච්ඡාවෙන් ප්‍රතිඵලයක් නැතැයි ද්‍රවිඩ සන්ධානය ප්‍රකාශ කර තිබේ. එහෙත් ජනවාරි 10 දා ද්‍රවිඩ සන්ධානය නව යෝජනාවන් රජයට ඉදිරිපත් කරන බව හෙළි කර ඇත.

මේ අතර උතුරේ ඉඩම් නිදහස් කිරීම ගැන රජය ජනවාරි 15 දා ප්‍රකාශයක් කිරීමට නියමිතය.

මේ වනවිට ආරක්‍ෂක හමුදාව සතුව ඇත්තේ පුද්ගලික ඉඩම් අක්කර 4220 කි.

එම ඉඩම් තමන්ගේ යැයි තහවුරු කිරීමට ඉඩම් හිමිකරුවන් පැමිණ නැත.

කීර්ති වර්ණකුලසූරිය

advertistmentadvertistment
advertistmentadvertistment