සකුරායි ගුවන් සමාගමේ කළමණාකාර අධ්‍යක්ෂවරයා අත්අඩංගුවට

481


සකුරායි පෞද්ගලික ගුවන් සමාගමේ කළමණාකාර අධ්‍යක්ෂවරයා කොළඹ අපරාධ කොට්ඨාශය විසින් අත්අඩංගුවට ගෙන ඇත.පසුගියදා කටුනායක කිඹුලාපිටිය ප‍්‍රදේශයට එම සමාගමේ ගුවන් යානයක් හදිසියේ ගොඩබෑම නිසා එහි ගමන් ගත් විදේශිකයින් දෙදෙනෙක් සහ ගුවන් නියමුවන් දෙදෙනා තුවාල ලැබීමේ සිද්ධියට අදාලව මෙම අත්අඩංගුවට ගෙන තිබේ.

advertistmentadvertistment
advertistmentadvertistment