සකුරායි ගුවන් සේවා බලපත් අත්හිටුවයි

586


අද දිනයේත් අනතුරට පත්වී ඇත්තේ සකුරායි ගුවන් සේවයට අයත් සැහැල්ලු ගුවන් යානයක් වීමත් සමග එහි ගුවන් සේවා බල පත‍්‍ර තාවකාලිකව අත්හිටුවීමට තිරණය කළ බව සිවිල් ගුවන් සේවා රාජ්‍ය ඇමැති ඩී.වී චානක මහතා පවසයි.

advertistmentadvertistment
advertistmentadvertistment