සකුරායි ලොක්කො දෙන්නා රිමාන්ඩ්

288

සකුරායි ලොක්කො දෙන්නා රිමාන්ඩ්
කොළඹ අපරාධ කොට්ඨාශය මගින් ඊයේ අත්අඩංගුවට ගත් සකුරායි ගුවන් සමාගමේ කළමණාකාර අධ්‍යක්ෂවරයා සහ ප‍්‍රධාන ඉංජිනේරුවරයා අද අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු මෙම මස 18 වැනිදා දක්වා රිමාන්ඩ් බන්ධනාගාර ගත කර ඇත.

advertistmentadvertistment
advertistmentadvertistment