සජබයත් සර්ව පාක්ෂික සමුළුවට නෑ

86

ජනාධිපතිවරයා විසින් කැඳවා ඇති සර්ව පාක්ෂික සමුළුවට සහභාගී නොවීමට සමගි ජන බලවේගය තීරණය කර ඇත.
එම පක්ෂයේ ජ්‍යෙෂිඨයින් විසින් මෙම තීරනය ගෙන ඇති අතර එම තීරණය තවත් සුලු මොහෙතෙකින් පැවැත්වීමට නියමිත මන්තී‍්‍ර කණ්ඩායම් රැුස්වීමේදී ඒ පිළිබඳ වැඩිදුරටත් සාකච්ඡ කිරීමට නියමිතය.

advertistmentadvertistment
advertistmentadvertistment