සජබය පාගමනින් කොළඹට

277

විපක්ෂ නායක සජිත් පේ‍්‍රමදාස මහතා ප‍්‍රමුඛ සමගි ජන බලවේගය ලබන 26දා මහනුවර සිට පාගමනින් කොළමට පැමිණීමට නියමිතව ඇත.
ඒ අනුව දින 06ක් පාගමනින් පැමිණ මැයි 01 දා අවසන්

කරනු ඇත.
වත්මන් ආණ්ඩුවට විරෝධය පළ කරමින් එම පක්ෂය මෙලෙස පාගමනින් පැමිණෙන බව එම පක්ෂයේ පාර්ලිමේන්තු මන්තී‍්‍ර ලක්ෂ්මන් කිරිඇල්ල මහතා කීය.

advertistmentadvertistment
advertistmentadvertistment