සජබෙන් ජනපති සටනට සජිත් යෝජනා කරමින්….

105

විපක්‍ෂ නායක හා සමගි ජනබලවේගයේ නායක සජිත් ප්‍රේමදාස මහතා ලබන 20 වැනිදා සිදුකරන නව ජනාධිපතිවරයකු තෝරාගැනීමේ සටනට ඉදිරිපත්වීම එම පක්‍ෂය ඒකමතිකව සම්මත කර ගන්නා ලද අවස්ථාව.

advertistmentadvertistment
advertistmentadvertistment