සජබ අයකුගේ නිවසට පෙට්‍රල් බෝම්බ ප්‍රහාරයක්

244


නාවලපිටිය දෙකිද ප්‍රදේශයේ සමගි ජන බලවේගයේ කොට්ඨාශ නායක දර්ශන ජයසුන්දර මහතාගේ නිවසට අද (25) දින අලුයම පෙට්‍රල් බෝම්බ ප්‍රහාරයක් එල්ල වි ඇති බව නාවලපිටිය පොලිසිය කියයි.
අද අලුයම 1.20 ට පමණ නිවසේ කොටසක් සහ වෑන් රථ ගාල් කර තිබු ගරාජය දෙසින් ගිනි දැල් ජාලාවක් මතු වු බවත්, පසුව පැමිණ පරික්ෂා කිරිමේදි වෑන් රථයේ ඉදිරිපස කොටස සහ නිවසේ කොටසක් ගිනි ගනිමින් තිබු බවට දර්ශන ජයසුන්දර මහතා කියා සිටියේය.

advertistmentadvertistment
advertistmentadvertistment