සජබ උද්ඝෝෂණය රහසක්

507


සමගි ජන බලවේගය විසින් අද සංවිධානය කර ඇති උද්ඝෝෂණ ව්‍යාපාරය කොතැනක හෝ පවත්වන බව එම පක්ෂයේ ජාතික සංවිධායක තිස්ස අත්තනායක මහතා පවසයි.එය කොතැනදැයි කියා පූර්ව නිවේදනයක් කළ නොහැකි බවත් උද්ඝෝෂණය පවත්වන විට ස්ථානය දැනගත හැකි යැයිද සඳහන් කරයි.

advertistmentadvertistment
advertistmentadvertistment