සජබ කඩවතදී විරෝධතාවේ

142

රජයට එරෙහි උද්ඝෝෂණ මැඬ පැවැත්වීම, මාධ්‍ය නිදහසට බාධා කිරීම ඇතුළු කරුණු කිහිපයක් මුල්කරගෙන සමගි ජනබලවේගය ඊයේ (13 දා* සවස කඩවත නගර මධ්‍යයේදී උද්ඝෝෂණයක නිරත වූ අයුරු.
 
 විපක්‍ෂ නායක සජිත් පේ‍්‍රමදාස, සමගි ජනබලවේගයේ මහ ලේකම් රංජිත් මද්දුම බණ්ඩාර, ෆීල්ඞ් මාෂල් සරත් ෆොන්සේකා යන මහත්වරුන් ඇතුළු ගම්පහ දිස්ති‍්‍රක්කය නියෝජනය කරන මන්තී‍්‍රවරු රැුසක් මෙම විරෝධතාවයට එක්ව සිටියහ.
 
 ඡායාරූපය – නිමල් දයාරත්න

advertistmentadvertistment
advertistmentadvertistment