සජබ නිදහස් චතුරශ්‍රයේ උද්ඝෝෂණයක

415

සමගි ජන බලවේග කොළඹ නිදහස් චතුරශ්‍රයේ මේ වනවිට උද්ඝෝෂණයක නිරතව සිටී.පක්ෂ නායක සහ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ඇතුළු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් සහ සාමාජිකයන් විශාල පිරිසක් මෙම උද්ඝෝෂනයට එක්ව සිටිති.

advertistmentadvertistment
advertistmentadvertistment