සජබ පාගමන ගමන් අරඹයි

272


සමගි ජන බලවේගය පක්ෂය ආණ්ඩුවට විරෝධය පාමින් සංවිධානය කර ඇති නිදහසේ අරගලය පාගමන විපක්ෂ නායක සහ පක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාගේ ප්‍රධානත්වයෙන් අද මහනුවරින් ගමන් ආරම්භ කළේය.එය අද මාවනැල්ල දක්වා ගමන් කරයි.එම පාගමන මැයි 01 වැනිදා කොළඹට පැමිණීමට නියමිතය.

advertistmentadvertistment
advertistmentadvertistment