සජබ පාර්ලිමේන්තු වර්ජනයට පිටුපා හකීම් සභාගැබට එයි

432


විපක්ෂයේ මන්ත‍්‍රීවරුන්ට පාර්ලිමේන්තුව තුළ ආරක්ෂාවක් නැතැයි පවසමින් සමගි ජන බල පක්ෂය අද දිනයේත් පාර්ලිමේන්තුව වර්ජනය කර සිටියදී එම පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත‍්‍රීවරයෙක් වන රාවුෆ් හකීම් මහතා අද දහවල් පාර්ලිමේන්තු සභා ගැබට පැමිණ මොහොතක් රැඳී සිට ආපසු ගියේය.

advertistmentadvertistment
advertistmentadvertistment