සජබ පා ගමන මහනුවරින් ඇරැඹේ

139

ආණ්ඩුවට එරෙහිව සමගි ජනබලවේගය සංවිධානය කරන පා ගමන මහනුවරින් ඇරඹිණි. විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස, හරින් ප්‍රනාන්දු, ලක්ෂ්මන් කිරිඇල්ල, රංජිත් මද්දුමබණ්ඩාර, රවුෆ් හකීම්, රාජිත සේනාරත්න, රෝහිනී කවිරත්න ඇතුළු පිරිස ජනතාව සමග පා ගමනේ ඉදිරියට ගිය අන්දම.

සජබ පා ගමන මහනුවරින් ඇරැඹේ

සිරිල් විමලසුරේන්ද්‍ර, හාරිස්පත්තුව – ජී. බී. දිසානායක, සමන්ති වීරසේකර

advertistmentadvertistment
advertistmentadvertistment