සජබ බියගම සම සංවිධායක පත්කරයි

509

සමගි ජන බලවේගයේ බියගම ආසනයේ සම සංවිධායක ලෙස හිටපු බස්නාහිර පළාත් සභා මන්ත්‍රීනී නිරෝෂා අතුකෝරළ මහත්මිය පත් කර තිබේ. එම පත්වීම් ලිපිය සමගි ජන බලවේගයේ නායක හා විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා අතින් නිරෝෂා අතුකෝරළ මහත්මිය විපක්ෂ නායක කාර්යාලයේදී ලබා ගත්තේය.

දෙල්ගොඩ – ඩබ්ලිව්.ඩී. විතාන සහ බියගම – සුදත් පුබුදු කීර්ති

advertistmentadvertistment
advertistmentadvertistment