සජබ මන්ත්‍රීවරයෙක් පාර්ලිමේන්තු සභා ගැබේදී චන්ඩියෙක් වෙයි

354

ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ පාර්ලිමේන්තු මන්ත්‍රී නිමල් ලාන්සා මහතාට අද පෙරවරුවේ සභා ගැබේදී පහරදීමට තැත් කළ සමගි ජන බලවේගය පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී චමින්ද විජේසිරි මහතාට පාර්ලිමේන්තු සභා ගැබෙන් ඉවත්ව යන ලෙස කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතා නියෝග කරයි.

advertistmentadvertistment
advertistmentadvertistment