සජබ මන්ත‍්‍රීවරු අල්ලස් කොමිසමට ඇවිත්

93

පැන්ඩෝරා පත‍්‍රිකාවල නම සඳහන් ශ‍්‍රී ලාංකිකයින්ගේ වත්කම් පිළිබඳ වහාම සොයාබලා කටයුතු කරන ලෙස ඉල්ලමින් සමගි ජන බලවේගයේ ජේ. සී. අලවතුවල, අශෝක් අබේසිංහ, හර්ෂණ රාජකරුණා, හෙක්ටර් අප්පුහාමි මුජිබර් රහුමාන් යන මන්ත‍්‍රීවරුන් අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව වෙත ඊයේ (07 දා* පැමිණිල්ලක් ඉදිරිපත් කිරීමට පැමිණි අයුරු.

 ඡායාරූප – තුෂාර අතපත්තු

advertistmentadvertistment
advertistmentadvertistment