සජබ රැස්වේ

215

නව ජනාධිපතිවරයකු තෝරා ගැනීම ඇතුළු ඊට අදාල කාරණා සම්බන්ධයෙන් විශේෂ සාකඡාවක් මේ වන විට විපක්ෂ නායක කාර්යාලයේදී මේ වන විට පැවැත්වේ.
විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාගේ ප්‍රධානත්වයෙන් එම රැස්වීම පැවැත්වෙන අතර ඒ සඳහා සජබ මන්ත්‍රීවරු රැසක් සහභාගී වී සිටින බව වාර්තා වේ.

advertistmentadvertistment
advertistmentadvertistment