සජබ විරෝධතා පාගමන ජනාධිපති ලේකම් කාර්යාලය ළග

521


සමගි ජන බලවේගය පක්ෂය ආරම්භ කළ විරෝධතා පාගමන විපක්ෂ නායක කාර්යාලයේ සිට සහ මාලිගාවත්ත සිට මාර්ග දෙකකින් ජනාධිපති ලේකම් කාර්යාලය අසලට පැමින ඇත.එහි සිට සජබ පාක්ෂිකයෝ විරෝධතා ව්‍යාපාරයේ නිරතව සිටිති.විපක්ෂ නායක කාර්යාලයේ සිට ගාලුපාර ඔස්සේත් මාලිගාවත්ත සිට පන්චිකාවත්ත ඔස්සේත් ජනාධිපති ලේකම් කාර්යාලය අසලට මෙම විරෝධතා පාගමන පැමිණියේය.මෙම විරෝධතා පාගමනට සජබ නායක සහ විපක්ෂ නායක සජිත් පේ‍්‍රමදාස,හරීන් ප‍්‍රනාන්දු ,පාඨලී චම්පික රණවක,සරත් ෆොන්සේකා ,හර්ෂද සිල්වා,පලනි දිගම්බරන් ඇතුළු සජබ නායකයින් ඇතුළුව පාක්ෂිකයින් විශාල පිරිසක් සහභාගීව සිටිති.

advertistmentadvertistment
advertistmentadvertistment