සජබ සභාපති සහ ලේකම්ට නොතිසි

385


සමගි ජන බල පක්ෂයේ සභාපති සජිත් ප්‍රේමදාස මහතාට සහ එහි ලේකම් රංජිත් මද්දුමබණ්ඩාර මහතාට අදාල තනතුරු දැරීම වලක්වමින් අතුරු නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා රාජ්‍ය ඇමැති ඩයනා ගමගේ මහත්මිය විසින් කොළඹ දිසා අධිකරණයේ ගොනු කළ පැමිණිල්ලට අදාලව කරුණු දක්වන ලෙස අද එම අධිකරණය සජිත් ප්‍රේමදාස මහතාට සහ රංජිත් මද්දුමබණ්ඩාර මහතාට නොතිසි නිකුත් කළේය.

advertistmentadvertistment
advertistmentadvertistment