සජබ සමඟ එක්ව පුළුල් විපක්‍ෂ බලවේගයක් ගොඩනඟනවා – ජී. එල්. පීරිස්

147

ඉදිරියේදී සමගි ජනබලවේගය සමඟ එක්ව පුළුල් විපක්‍ෂ බලවේගයක් ගොඩනඟන බව පාර්ලිමේන්තු මන්ත්‍රී මහාචාර්ය ජී. එල්. පීරිස් මහතා පැවසීය.

අතිශයින් භයානක ආර්ථික ප්‍රතිපත්ති ක්‍රියාත්මක කිරීමට විරුද්ධව ජනතාව ආරක්‍ෂා කර ගැනීම සිය අපේක්‍ෂාව බව ද ඒ මහතා කීය.

ගැටඹේ රාජෝපවනාරාම විහාරාධිපති රාමක්‍ඳ්ක්‍ඳ මහා නිකායේ අනුනායක කැප්පිටියාගොඩ සිරිවිමල හිමිපාණන් බැහැදැකීමෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් මහාචාර්යවරයා එසේ කීය.

advertistmentadvertistment
advertistmentadvertistment