සජබ හෙට ජනපති හමුවෙයි

208

සර්ව පාක්ෂික ආණ්ඩුවක් පිහිටුවීම සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමට සමගි ජන බල පක්ෂය හෙට ජනපති රනිල් වික්‍රමසිංහ මහතා හමුවීමට තීරණය කර ඇත.එහිදී සර්ව පාක්ෂික ආණ්ඩුවේ මොඩලය සම්බන්ධයෙන් දීර්ඝ ලෙස සාකච්ඡා කිරීමට බලාපොරොත්තු වන බව ද එම පක්ෂය පවසයි. මේ සදහා විපක්ෂ නායක සහ සජබ නායක සජිත් ප්‍රේමදාස මහතා ද සහභාගී වීමට නියමිතය.

advertistmentadvertistment
advertistmentadvertistment