සජිත්ගෙන් චෝදනාවක්

165


මැතිවරණ සමයේ පුරප්පාඩු වූ මැතිවරණ කොමිෂන් සභාවේ තනතුරු සඳහා ඉල්ලුම් පත්‍ර කැඳවීම නීති විරෝධි යැයි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසයි.

මැතිවරණයක් පවත්වන මොහොතක මැතිවරණ කොමිසම සඳහා ඉල්ලුම් පත් කැඳවීම දේශපාලන විරෝධී ක්‍රියාවක් බවට ව්‍යවස්ථාදායක සභාව හමුවූ අවස්ථාවේ දැන්වූ බවත් අනෙකුත් කොමිසම් සඳහා එවැනි ඉල්ලුම් පත් කැඳවූවත් මැතිවරණ කොමිසම සඳහා එසේ කැඳවීම අනුමත කළ නොහැකි බවත් විපක්ෂ නායකවරයා සඳහන් කරයි.

advertistmentadvertistment
advertistmentadvertistment