සජිත්ගෙන් තලෙයිබාන්වරුන්ට පණිවුඩයක්

1031

මේ වන විට ඇෆ්ගනිස්ථානය තුළ සිදුවන දෙය සම්බන්ධයෙන් කනස්සල්ලෙන් පසුවන බව විපක්ෂ නායක සජිත් පේ‍්‍රමදාස මහතා කියා සිටී.
එරට ජනයාගේ මානව හිමිකම් සුරක්ෂා කොට ජනතා කැමැත්ත මත ප‍්‍රජාතන්ත‍්‍රවාදී පාලනයක් කඩිනමින් ස්ථාපනය කරන්නැයි තලෙයිබාන් සංවිධානයෙන් ඉල්ලමින් හෙතෙම විශේෂ නිවේදනයක් නිකුත් කරමින් කියයි.

advertistmentadvertistment
advertistmentadvertistment