සජිත්ට අත් පළඳනාවක්

205


සාධාරණත්වය වැළඳ ගනිමු තේමාව යටතේ අද සමරන ජාත්‍යන්තර කාන්තා දිනය වෙනුවෙන් ඒ සඳහා සැකසූ අත් පළඳනාවක් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාට පාර්ලිමේන්තු සභා ගර්භයේදී සමගි ජන බල පක්ෂ මන්ත්‍රී රෝහිණ කුමාරි කවිරත්න මහත්මිය පළඳවනු ලැබුවාය.මෙම අවස්ථාවට එම පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රි හර්ෂණ රාජකරුණා මහතා ද එක් විය.

advertistmentadvertistment
advertistmentadvertistment