සජිත්ට අරගලයේ පිරිස පහර දෙති

513


ගොටා ගෝ ගමට සහ මයිනා ගෝ ගමට එල්ල කළ ප‍්‍රහාරයට විරෝධය පළ කරමින් එම ස්ථානයට පැමිණි සමගි ජන බල නායක සහ විපක්ෂ නායක සජිත් පේ‍්‍රමදාස මහතාට අරගලය භූමියේ සිටි පිරිස් විසින් විරෝධය පළකරමින් ඔවුනට සහ ඔවුන් පැමිණි වාහන වලට පහර දෙන්නට විය.ඒ සමගම සජිත් පේ‍්‍රමදාස මහතා ඇතුළු පිරිස එම ස්ථානයෙන් ඉවත්ව ගියහ.

advertistmentadvertistment
advertistmentadvertistment