සජිත් අගමැතිධුරය ඉල්ලයි

1062


විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා කෙටිකාලීන ආණ්ඩුවක් පිහිටුවීමටත් එහි අගමැතිධුරය භාරගැනීමටත් සූදානම් බව පවසමින් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා වෙත ලිපියක් යවා ඇති.ඒ සඳහා විපක්ෂනායකවරයා කොන්දේසි කිහිපයක් ද ඉදිරිපත්කර ඇත.නව රජය හෙට පිහිටුවීමට සූදානම් බවද ඒ මහතා සිය ලිපිය මගින් දැනුම්දී තිබේ.

advertistmentadvertistment
advertistmentadvertistment