සජිත් ගුටිකන හැටි ඩයනා කියයි

537

සජිත් ප්‍රේමදාස විපක්ෂ නායකවරයා තම නොහැකියාව වසා ගැනීමට ජනතාව උසිගන්වමින් පෙළ පාලි යාමට නැවත උත්සාහා කරන බවත් මෙවර ඔහු ගුටි කන්නේ මහ පාරේ ජනතාවගෙන් බවත් සංචාරක රාජ්‍ය ඇමැති ඩයනා ගමගේ මහත්මිය අය වැය තෙවැනි වර කියවීමේ විවාදය සඳහා අද එක්වෙමින් පාර්ලිමේන්තුවේ දී පැවසුවාය. මේ වනවිට සංචාරකයින් රටට පැමිණෙමින් තිබෙන මොහොතක උද්ඝෝෂණ පවත්වමින් රට යළි අරාජික කිරීමට විපක්ෂ නායකවරයා කටයුතු කරන බව ද ඇය සදහන් කළාය.

advertistmentadvertistment
advertistmentadvertistment