සජිත් තානාපතිවරු හමුවේ

164

විපක්‍ෂ නායක සජිත් පේ‍්‍රමදාස මහතා මෙරට පිහිටි විදෙස් තානාපති කාර්යාලයන්හි නිලධාරීන් හමුවීම සහ සාකච්ඡුා සඳහා වැඩි කාලයක් වෙන් කිරීමට තීරණය කර ඇත. ඒ අනුව ඒ මහතා පසුගිය සතියේ ජපානය මෙන්ම චීනය යන රටවල විදේශ තානාපතිවරුන් හමුවූ අතර ඉදිරි සතියේදී ද විදෙස් රටවල් කිහිපයකම තානාපතිවරුන් හමුවීමට නියමිතව තිබේ. මේ අතර රට තුළ දැනට පවතින වාතාවරණය හමුවේ විදෙස් තානාපතිවරුන් ද විපක්‍ෂ නායක පේ‍්‍රමදාස මහතා හමුවීම සඳහා කැමැත්තෙන් පසුවන බවද ‘සමගි ජනබලවේගය’ කියා සිටී.

අකිත පෙරේරා

advertistmentadvertistment
advertistmentadvertistment