සජිත් දින හයකට උතුරට

115


සමගි ජන බලවේගයේ නායක සහ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මෙම මස 7 දා සිට දින හයක කාලයක් සංචාරයක් සදහා උතුරු පළාතට පැමිණීමට නියමිතය.
7 වැනිදා වවුනියාවට පැමිණෙන විපක්ෂ නායකවරයා එහිදී පාසල් සිසුන් වෙනුවෙන් විශේෂ ව්‍යාපෘති කීපයක්ම ආරම්භ කිරීමට සැලසුම් කර ඇත.
පසුව මන්නාරම කිළිනොච්චිය හා මුලතිව් යන පළාත් වල සංචාරය කරනණ විපක්ෂ නායක වරයා මහජන සංවිධාන රැසක් සමග සාකච්ඡා හා උත්සව කීපයකට සහභාගී වීමට නියමිතය.

advertistmentadvertistment
advertistmentadvertistment