සජිත් මැතිසබයේදී ලතා ගැන කතා කරයි

748

ඊයේ ලතා හමුවී….

කලාසූරී ලතා වල්පොල මහත්මියගේ උපන් දිනය වෙනුවෙන් විපක්ෂ නායක සජිත් පේ‍්‍රමදාස මහතා පාර්ලිමේන්තුවේදී ඊයේ (11 දා) සුබපැතුම් එක් කළේය.

අද දින කලාසූරී ලතා වල්පොල මහත්මියගේ උපන් දිනයයි. ශ‍්‍රී ලාංකික ගීත ක්‍ෂේත‍්‍රයේ අගරැුජනිය වන ලතා වල්පොල මහත්මියට නිදුක් නිරෝගී සුවපත් උපන් දිනයක් ප‍්‍රාර්ථනා කරනවා යැයි හෙතෙම වැඩිදුරටත් සඳහන් කළේය.

අකිත පෙරේරා, රනිල් ධර්මසේන

advertistmentadvertistment
advertistmentadvertistment