සජිත් වෙනුවෙන් කිරිඇල්ලගෙන් අගමැතිට ලිපියක්

456

අරගලකරුවන්ට අද දින සිදු වූ පහර දීම ගැන සාකච්ඡා කිරීම සදහා ලබන සදුදා දින පාර්ලිමේන්තුව රැස් කරන ලෙස විපක්ෂයේ ප්‍රධාන සංවිධායක ලක්ෂ්මන් කිරිඇල්ල මහතා අගමැති දිනේෂ් ගුණවර්ධන සහ කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතාගෙන් ලිඛිතව ඉල්ලීමක් කර ඇත.විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ගේ උපදෙස් පරිදි මෙම ඉල්ලීම සිදු කර ඇත

advertistmentadvertistment
advertistmentadvertistment