සත්‍යග්‍රහයට එල්ල කළ මැර ප්‍රහාරයට ගාල්ලේ විරෝධය…

97

ඊනියා නිදහස් දින සැමරුමට විරෝධය පළකරමින් පැවැත්වූ සාමකාමි සත්‍යග්‍රහයට එල්ල කළ මැර ප්‍රහාරයට විරෝධය පළ කරමින් ගාල්ල මහජන කවුන්සිලය සංවිධානය කළ විරෝධතාවක් 4 දා පස්වරුවේ ගාල්ල බස් නැවතුම්පළ ඉදිරිපිටදී පැවැත්විණි. නිදහස කෝ, ත්‍රස්ත පනත අහෝසි කරනු, හොරුන්ට උපහාර, අපිට මැර ප්‍රහාර ආදී සටන් පාඨ සහිත පුවරු ප්‍රදර්ශනය කරමින් විරෝධතාකරුවෝ විරෝධතාවේ නිරතව සිටියහ.
ලලිත් චාමින්ද සහ එස්. කේ. කළුආරච්චි ගාල්ල

advertistmentadvertistment
advertistmentadvertistment