සතිඅන්තයේ විදුලි කැපිල්ල

75

හෙට සහ අනිද්දා දිනවල විදුලිය කැපීම පැයකට සීමා කිරීමට මහජන උපයෝගිතා කොමිසම විසින් විදුලි බල මණ්ඩලය වෙත අනුමැතිය ලබා දී ඇත.ඒ අනුව පස්වරු 5.30ත් රාත්‍රී 8.30ත් අතර කාලයේ දී මෙම විදුලි කප්පාදුව සිදු කරයි.31වැනිදා පැය දෙකක කාලයක් විදුලිය කප්පාදු කරනු ලබයි.එය දිවා කාලයේ දී පැයක් ද රාත්‍රී කාලයේ පැයක් ද ලෙස සිදු කරයි.

advertistmentadvertistment
advertistmentadvertistment